
(චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
තංගල්ල හේනකඩුව ප්‍රදේශයේදී මොටර් රථයක් පාරෙන් ඉවතට පැන නුග ගසක ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයන් දෙදෙනකු එම ස්ථනායේදී මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බව තංගල්ල පොලීසිය පවසයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ රන්න වැලිආරේ පිදංචිව සිටි 35 වැනි වියේ පසු වූ තිදෙරු පියකු වූ විරිත්තමුල්ල ගමගේ ලලිත් සුජීව හා රන්න නිදහස්ගම පදිංචිව සිටි එක් දරු පියකු වූ 30 වැනි වියේ පසු වූ සුරේෂ් උදයංග යන අයවලුන්ය.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ එක් අයකු කරාපිටිය ශික්ෂණ රෝහලේද අනෙක් දෙදෙනා තංගල්ල මූලික රෝහලේද ප්‍රතිකාර ලබමින් සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd