IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තාක්ෂණික දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයට දැඩි සම්බාධක පනවා තිබුණත් විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රයන් හි සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බවත් ලබා ගත් එම දැනුම ශ්‍රී ලංකාව වැනි මිත්‍රශීලි රටවල් සමඟ බෙදා ගැනීමට සූදානම් බවත් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීමට විශාල හැකියාවක් තිබෙන බවත් අනෙක් රටවල්වලටද යටත් විජිත ලෙස නොසිට තමන්ගේ වාසිය සඳහා උදව්වට පැමිණෙන රටවල් වලින් ඈත් වී ඉදිරියට යා හැකි බවත් ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එසේම ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වර්ධනය වෙමින් පවතින සබඳතා ඉරාන ජනාධිපතිවරයා පැසසුමට ලක්කර ඇත.

 

 



අදහස් (1)

තාක්ෂණික දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම්

saman Monday, 07 August 2023 09:55 AM

ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site