(ඩී.ජී.සුගතපාල)
අභිරහස් ලෙස ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් තේ ඉඩමක තිබි අද (25) සවස සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අක්මිමණ පින්නදුව පුහුලහේන පදිංචි 52හැවිරිදි කාන්තාවකි.
ඇය නිවස අසල තේ ඉඩමේ දළු කැඩිමට ගොස් ඇති අතර සවස් වනතුරුත් නිවසට නොපැමිණි නිසා ගිගුරුම් සහිත වැසි ඇද හැලිමත් නිසා සැමියා ඇය බැලිමට තේ ඉඩමට ගිය අවස්ථාවේ ඇය වැටි සිටිනු දැක පොලිසියට පැමිණ ඒ බව දැනුම්දි ඇත.
ඒ අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කර බැලිමේදි ඇක ඇත්තේ තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා ඝාතනය කර ඇති බවය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තේ දළු කඩන්න ගිය කත මරා දමලා