(අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අදාළ යෝජනාවට අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීම කැඳවා තිබිණි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව ලබන සෙනසුරාදා (1) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd