IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ණය ප්‍රශස්තකරණයේදී පිළිගන්නේ පාර්ලිමේන්තු උපදෙස් පමණයි

(අංජුල මහික වීරරත්න)

ණය ප්‍රශස්තකරණය කිරීමේ දී  පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වන සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

කොළඹ  පදනම් ආයතනයේ දී මෙම සමුළුව පැවැත්විණි.



අදහස් (7)

ණය ප්‍රශස්තකරණයේදී පිළිගන්නේ පාර්ලිමේන්තු උපදෙස් පමණයි

ravin Friday, 04 August 2023 02:59 PM

ණය ප්‍රශස්තකරණය පිළිබඳ නිසි අවබෝධයක් ඇති කී දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවද කියලා කාටහරි කියන්න පුළුවන්ද?

:       1       25

Bamunuarachchi Friday, 04 August 2023 07:11 PM

කීදෙනෙක් එළියේ ඉන්නවාද කියලා කාටද කියන්න පුළුවන්. මහා බහුස්තෘත ජෙප්පන්ට කියන්න පුලුවන්ද? ඒ නිසා ප්‍රශස්තකරණයේ ප්‍රතිඵල කියන්න පුළුවන් ප්‍රශස්ත කරණය කර ටික දවසකින් මොනාද වුනේ කියලා බලලා. නැතුව වසන්ත සමරසිංහගේ ඇස්වලින් බලලා නොවෙයි. EPF, ETF වලට අපේ තැන්පතු වලට පොලී ලැබෙන්නේ රජය ඒ මුදල් ණයට ගත්තොත් පමණයි. ගන්න පොලිය තීරණය වෙන්නේ ණයට ගන්න මිනිහාගේ අවශ්‍යතාවය අනුව...

:       0       0

PereraSunday, 06 August 2023 02:09 AM

අවබෝධයක් තියෙන අය ඉන්නවා... හැබැයි ඒ අය ආණ්ඩුවේ වරදාන, වරප්‍රසාද ලබන නිසා ආණ්ඩුවේ රූකඩ බවට පත්වෙලා...

:       0       0

මහින්ද Friday, 04 August 2023 03:48 PM

මහ බැංකුව කැඩුවේ පාර්ලිමෙන්තුවෙන් අහලද? ලංකාව වැඩියෙන්ම ණය වෙලා තියෙන්නෙ 2015-2019. ඒත් ගත්තු ණය වලින් හදපු පාරක්, එයාර් පෝට් එකක්, වරායක්, රේල් පාරක් කියන්න පුලුවන්ද? අඩු ගානේ මහින්ද මහත්තයා ගත්තු ණය වලින් වැඩක් වත් කලා. උඹලා ගහපු බෙරෙකුත් නෑ පලුවකුත් නෑ. උඹලගෙ පව් තමයි ගෝටා සර්ට කර ගහන්න උනේ.

:       11       14

Demuni de Silva Saturday, 05 August 2023 05:14 AM

ආචාරශීලී වන්න, දක්ෂ හා දැනුමැති අයගෙන් උපදෙස් ලබා ගන්න!

:       0       0

LGP. JATHUNARACHCHI. Saturday, 05 August 2023 06:39 AM

ණිශ්පලයි!!!

:       0       0

Rata Perata Saturday, 05 August 2023 01:25 PM

ඡන්දෙ තියන්න කියලා දුන් තීන්දුවට පයින් ගහපු කෙනෙක් මේ කතා කරන්නේ. මේවා අහලා චූන්වෙන බාලයින් පිරිසක් තවම ඉන්න නිසා හොඳයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site