(අංජුල මහික වීරරත්න)

ණය පදනම මත භාණ්ඩ/සේවා ලබා ගැනීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.

 මෙි සම්බන්ධයෙන්  සියලුම රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර, එය කඩ කරන ඕනෑම නිලධාරියකු එවැනි වියදම් සඳහා පුද්ගලිකව වගකිව යුතු වන බව ජනාධිපතිවරයා කීය