
(අංජුල මහික වීරරත්න)
ණය ගන්න බය වෙන්න එපා යැයිද ණය නොගෙවනවා නම් බය වෙන්නැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ගත් ණය නියමාකාරයට ආයෝජනය කළහොත් අවුරුදු 15 ක් 20 ක් යනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්වෙන බවද අබෙිවර්ධන මහතා කීය .
ගෙවී ගිය සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වසර 3ක ට පසු නැවතත් ජාතික උත්සවයක් ලෙස සමරන්නට ශ්‍රී ලංකික මහජනතාවට හැකි වීම වාසනාවක් බවද අබෙිවර්ධන මහතා කීය .නමුත් එය ඉබේ සිදුවුණා යැයි කවුහරුන් හෝ හිතනවා නම් එය වැරදි බවද සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වය රට බාරගැනීම යැයිද පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එජාප සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ. ගනිං ණය. උඹ නොවෙයිනේ ගෙවන්නේ. මේ රටේ දුප්පත් ජනතාව ගෙවන්නේ.
කොට වජිරගේ ආර්ථික උපදෙස් ඉතා විශිෂ්ඨයි. හැදිගෑවිලාම යනවා. ණය ගතයුත්තේ සාර්ථක වේ යැයි අනුමාන දත්ත ඇති සහ පසුව ඉන් ලැබෙන ආදායමෙන් එම ණය පියවිය හැකි ව්‍යාපෘති වලටය. රටක් හැටියට නම් විවිධ සේවා සම්පාදනයටද දළ ජාතික නිශ්පාදිතයට සාපේක්ෂව ණය ගැනීම ඵලදායී දෙයකි. දැනටමත් ණය බරින් මිරිකී ඇති අපි බිත්තර, අල පරිප්පු ගේන්න ණය වෙන්න බයවෙන්න ඕනෙ නැද්ද? අපි ගත්ත ණය කන්ද නියමාකාරයට ආයෝජනය කර ඇත්තේ උගන්ඩාවේ සහ සේෂෙල්ස් රාජ්‍යයේ. ඉතිරිය විවිධ බදුසහන දෙන රටවල් වල බැංකු වල. දැන් ගන්න ණය වල වැඩි කොටසකුත් යන්නේ ඔය බැංකු වලටම තමයි කිසිම ට්‍රාන්පේරන්සි එකක් නැති මූල්‍ය අවභාවිතය නිසා.
ණය ගන්න බයවෙන්නෙ එපා ණයට අරගෙන ගිතෙල් කාපල්ලා මෙච්චර කාලයක් කලෙත් ඔය ටිකමනේ ලංකාවෙ මිනිස්සු ඉස්සර කන්න ටිකක් දුන්නම බයාදු කමට කියනවා හාමුට මම අර ඉඩම දෙන්නම් අර කුඹුරු වතුපිටි දෙන්නම් කියලා සබ්බ සකල දේම එදාවේල සදහා දෙනවා ගෙදර මිනිස්සු ගැන බලන්නෙ නැහැ ඔහොම වෙලා අන්තිමේ තමන්ගෙ ඉඩකඩම් අනුන්ට දීලා ඒවායේ බැලමෙහෙවර කරනවා (අඹ යහලුවෝ) ලංකාවෙ එවුන්ට අතීතයේ සිට තිබුන එම නීචකම තවමත් නවතා ගන්න බැහැ
පිස්සෙක්
ඔබල වගේ උන්ට කරන දේ බලාගන්ඩ පාරට බැහැපන්
මිට්ටො කට්ටයො
මේ කාලකන්නි අවජාතකයො ඉන්න කල් කොහොම මේ රට ගොඩ ගන්නද. යකෝ තොපි අතීතෙ ගත්ත ණය වලිනුත් ඔහොම කරල තිබුන නම් හිත හදාගන්න තිබුන. තොපි 225 ම (ජෙප්පො ඇතුලුව) හැදිගෑවෙනියව්.
නොදකින් කාලකන්නි ගොනා.ඇයි යකෝ මීට කලින් උඹලා ආණ්ඩු කළා නේද ?කුණුවෙන්න පරාදවෙලා උඹලාට ගෙදරම ඉන්න උනේ උඹලා හොඳට කරපු නිසා නේ .ණය ගන්න බය නොවී ඉන්න තිබ්බා ඒක උඹලා හොරකම් කරපු සල්ලි වලින් ගෙවුවා නම්
බය නැතුව ණය ගන්නවා .මේ වයසක ලොක්කන්ට ගැටළුවක් නෑ අනාගත දරු පරපුරට තවත් ණය ගොඩ ගැහෙනවා
මිනිස්සු පස්සට ගහලා ගෙදර යවපු අය රට පාලනය කරන්න හදනවා. මේ අයට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ.
ඉදිරි මහා මැතිවරණයට මේ වජිර ඉදිරිපත් වුණොත් ගියපාර වගේම මේ පාරත් ස්ථිර වශයෙන්ම පරදිනවා. මොන සෙල්ලම් දැම්මත් ස්ථිර වශයෙන්ම පරදිනවා. එකම විසඳුම ජාතික ලැයිස්තුව පමණයි.
පින් ජනපතියා මීට කලින් කී සැරයක් රටේ අගමැති වුණාද? ප්‍රධාන පක්ෂ දෙකනේ මාරුවෙන් මාරුවට බලයේ හිටියේ? ආර්තිකය කඩාවැටිලා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි. තවත් කයිවාරු ගහනවා...
බය නැතිව හිතුමතේට ණය අරන් දැන් ලංකාවට ණය ගෙවාගන්න බැරුව ඉන්නවා කියලා මෙයා දන්නේ නැද්ද?
මගේ නෝනව සුපිරි ගණිකාවක් කරලා තියෙන්නේ .එයා ගේන ඩොලර් වලින් ණය බේරනවා .ණයට ගන්න බයවෙන්න එපා.
උස අඩු වෙනකොට මොළෙත් අඩු වෙනවද කියලා හිතෙනවා මේ වගේ අපතයෝ දකිනකොට