
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ ද ඩීසල් හිඟය තව දුරටත් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට ලංගම ඩිපෝවලට ඩීසල් වැඩි ප්‍රමාණයක් ලබාදීම මෙම තත්වයට ප්‍රධාන හේතුව බව කී රාජපක්‍ෂ මහතා පෞද්ගලික බස් රථවලට ද කිව්.ආර්. කේතය අනුව ඩීසල් ලබාදෙන්නේ නම් බස් රථ ඉන්ධන පිරවුම්හල්වලට යොමු කළ හැකි බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීසල් හිඟයට තවමත් විසඳුමක් නෑ