(යොහාන් භාසුර)
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට අද (15) රාත්‍රී ළගාවී නියමිත බවත් එම ඩීසල් තොගය හෙට පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද (15) පස්වරුවේ පැවසීය.
ගොඩබෑම අවසන් කළ වාහාම ඩීසල් පිරවුම්හල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවත් පිරවුම්හල්වලට වැඩි ප්‍රමාණයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd