(යොහාන් භාසුර)
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට අද (16) අලුයම ළඟා වූ බවත් එම පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
තව ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද දිනයේ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd