
(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (25) පැවසීය.
ඉන්ධන නොමැතිවිම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් වසා ඇති බවත් මෙම තත්ව හමුවේ පිරවුම්හල් අසළ නැවතත් තරමක් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් ශාන්ත සිල්වා මහතා කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රල් ගබඩා වල තිබෙනවා . ඩීසල් නැවක් ආවා. පෙට්‍රෝලියම් පුද්ගලික අංශයට දෙන්න කියන්නේ ඔය නිසා තමා . ඒක ඉක්මනින් කරන්න .
I believe there is no foreign to buy crude oil or petrol
හිඟය ඉවරවෙනකල් “මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ...” තවත් පෝලිම්වල නම් ඉන්න බෑ...
අරගලය ඇයි කළේ කියලා දැන්වත් ඔය බයියන්ට තේරෙනවද මන්දා? රනිල් ආවා කියලා විසඳුමක් නැහැ.
පුළුවන් තරම් ඉක්මණට විකුණන්න. විකුණන්න බැරිනම් රජයේ මුදලින් යැපීම නවත්තන්න.. අලුත් සංස්ථාවක් හදන්න ආයෝජකයෝ එක්ක එකතුවෙලා රජයට පොඩි කොටසක් තියාගෙන. එතකොට ඒකෙ ඉන්න අයට ඔහේ ඉන්න දෙන්න. එපාවුණාම අස්වෙලා යයි.
Immediately privatize this mess
අපායේ ඉන්ටර්වල් ඉවරයි.
අපේ මිනිස්සුන්ට රටේ භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව, ඒවා මුළුමනින්ම සොරකම් කර ඇති බව වැටහෙන්නේ නැත්තේ ඇයි? මං දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ ඇයි කියලා.
පුද්ගලීකරණයට විරුද්ධව මුන් කරන කුමන්ත්‍රණයක් මේක. බොරු ඉන්ධන හිගයක් ඇති කිරීම.