(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රි ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට ළඟ තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඇ:ඩො:15,000 සිට 10,000 දක්වා අඩු කිරිමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම තීරණය ජුනි මස 16 වැනි දා සිට ක්‍රියාත්මක වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඩොලර්වලට තවත් සීමාවක්
අපි දොඩන්න ඩොලර් Saturday, 25 June 2022 11:40 AM
මගේ ළඟ ඩේසි ආච්චිගේ වොලට් එකයි, බැරිස් බාප්පිගේ මඩිස්සලෙයි තියෙනවා. ඒ දෙකේම ඩොලර් 10000 ගානේ තියෙනවා. ඒවා මගේ ගාව පරිස්සමට අරන් තියපු බවට ලියුමකුත් තියෙනවා. තව මට සුද්දෙක් තෑගි දීපු 10000කුත් තියෙනවා. ඔක්කොම 30000යි. මේ නීතිය අනුව, මට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය කුමක්ද?
MO77Saturday, 25 June 2022 06:27 PM
ඔබට තියෙන්නෙ එක දඬුවමයි. ඒක තමයි ඩොලර් තියලා නන්දලාල්ට යවන එක...
MO77 Saturday, 25 June 2022 12:29 PM
තෙල් මිල දැක්කාම ඩොලරයේ අගය අපිට හිතාගන්න පුළුවන්. දැන් ඩොලරය රුපියල් 500ක්වත් විය යුතුයි. නන්දලාල් හදන්නෙත් තගේ දාලා වලෙන් ඩොලර් ගෙන්න ගන්න අඩු ගානට. එයා මේ රුපියල් හම්බ කරලා ඩොලර් වලට මාරු කරලා ඔස්ට්‍රේලියාවට පටවනවා. මේවට තමයි කියන්නේ කැකිල්ලේ තීරණ කියලා.
NamalSaturday, 25 June 2022 02:28 PM
ඔබ හරි. ලෝක වෙළෙඳපලේ මිල වැඩිවුණේ නෑ. ඒත් මේ අය මෙහේ වැඩිකරනවා. ඒ කියන්නේ එතැන ප්‍රශ්නයක් තියෙනවා..
CHANDIMASaturday, 25 June 2022 08:38 PM
දැන් මේ නන්දලාල්ට බැනලා වැඩක් නැහැ. ඔහෙලාම හුරේ දාලා ඡන්දෙ දීලා පත්කරලා රට කාලා පැනලා ගිය අයට බනින්න.
SAM Saturday, 25 June 2022 02:10 PM
ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුවෙමින් යනුවේ නායකත්වයේ දුර්වලතා හෝ හැඳුනුම් කම් උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකානු රදළ පැලැන්තියක් ඇතැම් දේශපාලන හා ව්‍යාපාරික පිරිසක් කණ්ඩායමක් ලෙස සහයෝගීව ක්‍රියාත්මක වෙමින් රට හා ජනතාව දඩමීමා කරගනිමින් බිහිකරමින් යෑමකි..!
විපරමා Saturday, 25 June 2022 07:44 PM
රටේම තිබුණු ඩොලර් ගිලලා, තැන්තැන් වල හංගපු දූෂිත දේශපාලුවන්ට අවුලක් නැතුව ඇති...