
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක වෙබ් අඩවියක අද (29) දින යාවත්කාලීන කළ විදේශ විනිමය දර්ශකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 305 ක් ලෙස සටහන් විය.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 288.7475 වූ අතර විකුණුම් මිල 298.9958 ලෙස සටහන් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd