IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩොලරය යළි පුප්පයි

(විමුක්ති එස් රුද්‍රිගූ)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (10) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල හා විකුණුම් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (10) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.62ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල්  328.90 ලෙස සටහන් විය.



අදහස් (5)

ඩොලරය යළි පුප්පයි

පිටිගල මිලානෝ Friday, 10 March 2023 02:24 PM

හිඟන්නාගේ පාත්තරේ වගේ. ලැබෙන කලට මගුල් සහ නැතිකලට හබක්… නිෂ්පාදන සහ අපනයන ආර්ථිකයක් නැති, අවිධිමත් ලෙස සිටින විදේශ ශ්‍රමිකයන්ගෙන් සහ බංකොලොත් ඇඟලුම් සහ තේ අපනයන්ගෙන් ලැබෙන සොච්චම් විදේශ මුදලද රටේ මහා පරිමාණ පරිභෝජන ආනයනයන්ටවත් ප්‍රමාණවත් නොවන හිඟන මුදලින් පණ රැකගන්න ලංකාව ඊයේ, පෙරේදා ඩොලර් එකෙන් මාර ගේමක් ඉල්ලනවා දැක්කා.

:       15       49

ukussa Friday, 10 March 2023 07:32 PM

ඩොලර් එක පොඩ්ඩක් අඩුවෙනකොට ආර්ථිකය ගැන මෙලෝදෙයක් දන්නේ නැති බයියෝ රැළක් හුරේ දානවා... මේ වගේ බූරුවන් ඉන්නකොට පුදුම නැහැ මෙහෙම රටක් තියෙන එක ගැන.

:       5       22

SUNIL MILANO Friday, 10 March 2023 08:49 PM

මේ පිටිගල තමන් ඉපදුණු මව්බිම කිසිම හිරිකිතයක් නැතිව පාච්චල් කරනවා. පැටිකිරිය අපි දන්නවා.. ලැජ්ජාවක් නැහැ.

:       5       3

සන්කා Saturday, 11 March 2023 07:55 AM

පෙට්‍රල්, ඩීසල් දෙකම හතර ගුණයකින් නග්ගලා අපේ පර්ස් එකට කෙලලා... ලයිට් බිල 160% කින් දෙපාරකට නග්ගලා අපේ බඩට කෙලලා... එකී නොකී හැමදේම අහස උසට මිල නග්ගලා අපේ බඩ පොත්තට ඇලිලා තියෙන්නේ. මේ රුපියල ශක්තිමත් වුණා කියන්නේ අපිට ඩොලර් වැසි වැස්සද, නැත්නම් අපේ අපනයනය ඩොලර් කෝටි ගණනක වැඩි වුණාද? අනේ මේ හොර, තක්කඩි දේශපාලුවන්ට කඩේ යන බයියෝ රැළක් හුරේදානවා.

:       0       14

Asela Sunday, 12 March 2023 04:29 PM

දැන් දේශපාලකයින් ඔක්කොම රුපියල් දීලා ඩොලර් අරගෙන ඉවරයි. සමහර අය පිටරටවල බැංකුවලට පවා යවලා ඉවරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 398 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site