(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.
ඒ අනුව අද(16) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.43 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 318.79 ක් ලෙස සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝ වැඩ සඟරාවේ කවියක් මතක් උනා - "ලිප ගිණි මෙල වෙනතෙක් දිය සැලියේ.... සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ.
මෙහෙම නහුතෙට රුපියල ඉහල යද්දී අපේ රටේ නිෂ්පාදන කර්මාන්තශාලා අරින්න ආයෝජකයෝ එයිද?