(යොහාන් භාසුර)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.  

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 305.16 ක සහ ගැණුම් මිල රුපියල් 295.28 ක පැවැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පැවසීය.