(යොහාන් භාසුර)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසයි.
ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල අද (12) දිනයේ රුපියල් 300 ක් බවට පත්වූ බවත් එහි විකුණුම් මිල රුපියල් 311 ක් ලෙස සටහන් වූ බවත් වාණිජ බැංකු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොලරය තවත් පහළට
chamil Tuesday, 12 March 2024 04:03 PM
ඩොලරය අඩු උනාට කමක් නෑ බඩු අඩුවෙනවනම් ඒ නිසා මමනම් තිරනය කරා ගෙදර කෑමට පමනක් සල්ලි යවන්ඩ අමතර සියලු වැඩ නවත්තනවා මහ බැංකුවේ උන්ටයි පාර්ලිමේන්තුවේ උන්ටයි සැප දෙන්ඩ අපි දුක්විදලා
බද්රානි Tuesday, 12 March 2024 07:19 PM
අන්න ඇමරිකන් කාරයෝ ලංකාවේ රුපියල් උපයන්න නැව් පිටින් ලංකාවට එන්න පටන් අරගෙනලු...හැකි ඉක්මනින් සංචරණ සීමා පැනවිය යුතුයි...ඒ විතරක්ද, ආනයන භාණ්ඩ මිල තුන් හතර ගුණයකින් අඩුවෙලා....කෝකටත් කියලා අඩුගානට ඩොලර් ටිකකුත් මිලදී අරගෙන, මාර ජෝලියකින් අපි ජීවත් වෙන්නේ....හූ හූ හූ හූ!!!!!!