(යොහාන් භාසුර)
ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඩොලරට ඇති ඉල්ලුම හා සැපයුම මත එහි මිල තීරණය වන බව කී රංජිත් සියඹලාපිටිය මහතා ආනයන ඉහළ යන සතියක ඩොලරයට ඉල්ලුම වැඩිවන බවද සඳහන් කළේය.
මහ බැංකුව ඩොලර් බිලියන තුනක් මිලදී ගෙන ඇති බවත් එසේ මිලදී නොගත්තේ නම් ඩොලරය තවදුරටත් පහළ යාමක් සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් රට බන්කොලොත් වුනා කියලත් කලබල වෙන්න ඔන නැහැ.....යස අගේට මිනිස්සු කකා බිබී ඉන්නෙ නේද?????
පිස්සුද අපි කලබල නෑ බ්‍රෝ...!
ඔවු බයවිය යුතු නෑ තමයි ඇත්තට..
මාධ්‍ය ප්‍රකාශක කරන්න ඕනා වැඩේ හරි අපූරුවට කරනව අතිගරු රාජ්‍ය , මාධ්‍ය ප්‍රකශක කෙනෙක් නැත්ද ඕකේ?
මොනවද මේ කියන බණ?
එහෙනම් කමක් නෑ. මම කවපොඩ්ඩෙන් බයවෙනවා.
ඕක අඩුවුණා කියලා රටේ භාණ්ඩ සහ සේවාවල මිල අඩුවුණේ නැහැනේ..?
කොහේද යන කෙනෙක්... එක පාරක් අර ජොනියත් කිව්වා... අපිට ඕනෑතරම් ඩොලර් තියෙනවා කියලා. මාසයක් ගියේ නෑ... රට බංකොළොත් කියලා රනිල් කිව්වා...
කව්ද කලබල? ඉහළ ගියත්, පහළ ගියත් අපි කලබල වෙන්නේ නැහැ.