(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුද ඩොලර් අර්බුදය හේතුවෙන් ගෙවීම් නිසි වේලාවට කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රමාදවී ඇති බව වාර්තා වේ.
කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කර නියමිත කාලයට අවසන් කරන ලෙස වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් දුන්නේ එම පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
කොළඹ වරායේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ඇනවුම් කර ඇති ග‍්‍රැන්ටි‍්‍ර දොඹකර 03 කඩිනමින් ලබා ගැනීමෙන් වරාය අධිකාරියට ආදායම් උපදවා ගත හැකි
බව එම අධිකාරිය පවසයි
මෙම නිරික්ෂණ චාරිකාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(වැබ.) (පරිපාලන) ප‍්‍රභාත් ජේ. මලවිගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොලර් හරස්වී ඊ.සී.ටී ඉදිකිරීම් ඉබි ගමනේ
Rohana Sunday, 30 October 2022 09:20 PM
මෙයා මොන ආණ්ඩුවක් ආවත් ඇමති කෙනෙක් එදා සිට අද දක්වාම. විකෘති ව්‍යවස්ථාවෙන් හදපු විකෘති දේශපාලකයන්. නැත්නම් එක මන්ත්‍රී ආසනයක්වත් දිනාගන්න බැරිවුන එජාපයේ රනිල් ජනාධිපති වුනේ කොහොමද?
Perera Monday, 31 October 2022 05:15 AM
නියමිත කාලෙට අවසන් කරන්න කියන එකද ඇමතිගෙ ජොබ් එක.