(අංජුල මහික වීරරත්න)
සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ සඳහා දැනුම් ආර්ථිකය වර්ධනය කළ යුතු බව කී රණවක මහතා සාම්ප්‍රදායික ආදායම් උත්පාදන මාර්ගවලට වඩා නව ක්‍රමවේද මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ලැබෙන බව සඳහන් කළේය.
ලාංකිකයන් ලක්ෂ 40 ක් විදේශ වල වෙසෙන අතර ඔවුන් ඉලක්ක කළ නිෂ්පාදන ක්‍රියාවලියක් සැකසිය යුතු බව කී රණවක මහතා එමගින් වැඩි පුර ආදායම් උත්පාදනය කළ හැකි බව සඳහන් කළේය. එක්සත් ජනරජ පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් රණවක මහතා මේ බව කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න තොරතුරු තාක්ෂණ ආයතනයි, ඒවගේ සේවය කරපු අයයි අමනෝඥ බදු ගහලා රටෙන් එලවලා දැන් ඉන්න මහල්ලන්ගෙන්ද බිලියන 5ක තාක්ෂණ ආර්ථිකයක් හදන්න යන්නේ?
ඔය හැමදේම කරන්න ජනාධිපති වෙන්නම ඕනෑද? මෙයා පසුගිය හැම ආණ්ඩුවකම වගේ හිටියා නේද?
මෙයාවත් ලබන චන්දෙන් ගෙදර යවන්න ජනතාව වග බලාගත යුතුයි
මේ දේශිය ඉංජිනේරු කම ගැන අපිදන්නවා . මේ හොඳම ජාති වාදියෙක්. අතේ තාම ගල් අගුරු කලු පාට . මෙගා පොලිස් කරපු නාස්තිය. මෙයා ඉන්න බුලත් විට කඩත් ෆේල්. අැප නැතිවෙන්ත පරද්දන්න ඵක්වමු.