(යොහාන් භාසුර)
මෙම වසරේ විදේශ ආයෝජන ඩොලර් බිලියන 1.5 ක (ඩොලර් කෝටි 150) ඉලක්යක් ඇති බවත් මෙම වසරේ පළමු කාර්තුවේදී සක්‍රීය විදේශ ආයෝජන ලෙස ඩෙලර් මිලියන 211 ක් ලැබී ඇති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (20) පැවසීය.
පසුගිය වසරේ අපේක්‍ෂිත ආයෝජන ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියනයක් (ඩොලර් කෝටි 100) වුවත් සත්‍ය වශයෙන්ම ගිවිසුම්ගත වී ආරම්භ කළ ව්‍යාපෘතිවල වටිනාකම ඩොලර් බිලියන 1.75 ක් (ඩොලර් කෝටි 175) බව අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න
අමාත්‍යවරයා කියන්න මේකා හෙන වැදගත් එකෙක්ද? ලංගමේ බස් ටික සතියකට සැරයක් වත් සෝදා ගන්න බැරි උනු මේකා ඩොලර් ටෝක් දෙනකොට හිනා වෙන්න අලුතින් ශරීරයේ අවයවයක් ඕනා...