(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද කෝප් කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ තමන් කෝප් කමිටුවෙන් ඉවත්වීම පිළිබඳ ලිපිය කතානායකවරයාට යොමු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලෝ හිටියත් වැඩක් නැහැ ගියා කියලත් අමුතු සිරියක් නැහැ.