IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි

(රන්ජන් කටුගම්පල)

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.



අදහස් (67)

ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි

ලුම්බිණි Wednesday, 08 May 2024 11:01 AM

අවසානයේ ජය ලැබුවා.

:       3       83

samanWednesday, 08 May 2024 06:08 PM

මනුෂ්‍යත්වය වෙනුවෙන් ලොවපුරා විශිෂ්ට සේවයක් කල ඩයනා කුමරියගේ නම් සඳහන් නොකර, ඇයගේ සත්‍ය නම සඳහන් කරන්න...

:       1       13

අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 11:04 AM

පාර්ලිමේන්තු සභා ගර්භයේ තිබුණ එක කුණු ගොඩක් එහෙම නම් අයින් කෙරුණා.

:       5       100

Sapu Wednesday, 08 May 2024 07:14 PM

එයාව පාර්ලිමේන්තු ගෙනාව කුණු ගොඩවල් ටිකත් ගෙදර ඇරියා නම් හොඳයි...!

:       0       1

Indhika Wednesday, 08 May 2024 11:04 AM

චන්දෙ ගොඩක් ලං වෙලා.

:       4       65

Liyanage Wednesday, 08 May 2024 11:06 AM

විශිෂ්ඨයි...!

:       3       82

wedage Wednesday, 08 May 2024 11:06 AM

මේ වැඩේ කරන්න පුදුම ප්‍රමාදයක්නේ තිබුණේ...!

:       2       89

Kazi Shajahan Wednesday, 08 May 2024 11:15 AM

අවසාන කාලය අද ඉඳන් උදාවුණා...

:       3       66

primeshika Wednesday, 08 May 2024 11:17 AM

හෙට අනිද්දාම කොහොමත් පාර්ලිමේන්තුව විසුරුවා හිරේට පස්සේ ඔක්කොගේම මන්ත්‍රී ධූරය අහෝසි... කොහොමද නීතියේ නැමිල්ල..

:       5       62

fairoos Wednesday, 08 May 2024 11:20 AM

නියමයි ඔහොම යන් . ගලි බවුසර් ස්ලියට

:       4       65

Lalith Shanaka De Silva Wednesday, 08 May 2024 11:22 AM

ඇය එක්සත් රාජධානියේ පුරවැසියෙකි. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණියේ කෙසේද? මගේ දැනුමට අනුව ඇය විපක්ෂයේ සජිත් ප්‍රේමදාසගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩු පක්ෂයට ගොස් රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගත්තාය.

:       3       64

Lakmal Wednesday, 08 May 2024 11:22 AM

කක්කුස්සි කටට විරාමයක්

:       3       75

Dayan Wednesday, 08 May 2024 11:26 AM

ඇයගේ පාර්ලිමේන්තු තනතුර සඳහා මහජන මුදලින් දරන ලද වියදම පාර්ලිමේන්තුව විසින් අයකර ගත යුතුය.

:       2       93

නිමල් Wednesday, 08 May 2024 11:42 AM

රතිඤ්ඤා නැද්ද අරන් තියපු. පන්සලෙ ඝාන්ටාරෙ කැඩුනා වගේ තියෙයි ඉස්සරහට

:       2       67

මහසෙන් Wednesday, 08 May 2024 11:43 AM

ස්වාධීන අධිකරණ තීන්දුවට අපගේ උත්තමාචාරය...!!! ඒ ලෙස නිවේදන නිකුත්වනු ඇත...

:       2       108

පිටිගල මිලානෝ Wednesday, 08 May 2024 11:44 AM

ඉතාමත්ම ශ්‍රේෂ්ඨ තීන්දුවක්...! අළුත් ආණ්ඩුවකදී බොහෝ වෙනස්කම් සිදුවේ යැයි බලාපොරොත්තු වෙමි. සියල්ල එකතු වී මගඩි කාරයින් එලවා යහපත් රටක් තැනීමට හරි තැන පෙල ගැසෙමු.

:       8       110

Bunny PreenaWednesday, 08 May 2024 01:12 PM

කියන්න කනගාටුයි කසිඉපු වීදුරුවටයි ,බත් පැකට් එකටයි, තවමත් වහල් වැඩ කරන්න සූදානම් පිරිසක් අප රටේ ඉන්නවා

:       3       65

Rata Perata Wednesday, 08 May 2024 11:53 AM

අම්මෝ යන්තම් ඇති. මේක පොලිසියට චූ යන වැඩක් වෙලා තිබුණේ. බලන්න රටෙන් පිටුවහල් කරන්න පුළුවන්ද කියලත්...!

:       4       84

Ranjith Wednesday, 08 May 2024 11:57 AM

එතකොට මෙච්චරකල් ගත්තු මුදල් සහ වරප්‍රසාද...?

:       4       112

gundaWednesday, 08 May 2024 12:53 PM

රාජ්‍ය සේවකයෙක් සේවයෙන් පහ කිරීමේදී ඔහු ලබාගත් සියලු වැටුප් හා දීමනා ආපසු රජයට ගෙවිය යුතු වන්නා සේම ඩයනා ගමගේ ද මෙතෙක් කල් ගත් මුදල් සහ දීමනා සියල්ල ආපසු රජයට ගෙවිය යුතුය .එසේ ලබාගැනීමට නීතිය ක්‍රියාත්මක විය යුතුය

:       3       83

සිල්වා Wednesday, 08 May 2024 01:02 PM

මෙතෙක් ලබාගත් මන්ත්‍රී වැටුප් සහ අනෙකුත් දීමනා සියල්ල නැවත අයකර ගැනීමට කටයුතු කල හැකි නම් මෙවැනි අය පාර්ලිමේන්තුවට ඒමට උත්සාහ නොකරනු ඇත.

:       1       83

bandaraWednesday, 08 May 2024 01:07 PM

ඔවුන් ආපසු අය කළ යුතුය. නොදන්න ශ්‍රී ලංකා නීතියේ ඒ සඳහා ප්‍රතිපාදන ඇත

:       2       47

Shantha - Qatar Wednesday, 08 May 2024 12:01 PM

බොහොම වැඩි උඩ පැන්නා .අපි නම් හිතුවා ඔයාට ස්විප් එකක් ඇදෙයි කියලා

:       1       43

Prabash Kularathne Wednesday, 08 May 2024 12:06 PM

අපි බැලුවා මොකද මේ පරක්කු කියලා... ගරු අධිකරණය ඉතා හොඳ තීන්දුවක් ප්‍රකාශ කරලා. ඔය වගේම කොයි පැත්තට වුණත් පනින අය ගැනත් හිතා බැලුවොත් ඉතා හොඳයි.

:       0       36

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 May 2024 12:07 PM

ගරු අධිකරණය වෙත ප්‍රශංසා වේවා .. !!! පිළිකුල් දේශපාලනයේ සැබෑ නිරුවත රටට පෙන්වන අවස්ථාවකි මෙය. නීතිය රජවේවා. රටට ජනතාවට ජයවේවා..!!!

:       1       46

Chandana Wednesday, 08 May 2024 12:08 PM

අපරාදේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ චරිතයක්...

:       41       21

Hira Wednesday, 08 May 2024 12:18 PM

කෙළින් කතාකරපු, කෙළින් තීන්දු තීරණ ගත්තු යකඩ ගැහැණියක්... මේ වගේ අය තමයි අද කාලේ ඉන්න ඕනේ...

:       64       18

සත්‍ය ගවේෂී.Wednesday, 08 May 2024 02:30 PM

ඔය හිරා කියන කෙනා කියන විදිහට කෙළින් කතා කරා කියන්නේ අර මන්ත්‍රී කෙනෙකුගේ කලිසම ගලවා දමන්න හදපු එකයි,ගංජා හා කාන්තාවන් රාත්‍රී සමාජ ශාලාවලට යවන වගේ දේවල්නේ.ඒවා කෙළින් කතා ද ?

:       2       38

ජගත් ලියනගේ Wednesday, 08 May 2024 12:18 PM

ඇති යාන්තම් . පාර්ලිමේන්තුවේ එතෙක් මෙතෙක් හිටපු අප්‍රසන්න පුද්ගලයා

:       7       41

Dharmatileke Wednesday, 08 May 2024 12:20 PM

ඉබ්බා නැසුණේ කට නිසාය

:       4       40

Nimal Wednesday, 08 May 2024 12:25 PM

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අතිවිශිෂ්ඨයි... එයාට හිස නමා ආචාර කරමි.. මේ කාන්තාව පාර්ලිමේන්තුවටත් ස්ත්‍රීවර්ගයාටත් අපකීර්තියක්

:       3       38

Surain Wednesday, 08 May 2024 12:32 PM

උත්තම අධිකරණයට අපේ ප්‍රණාමය...!

:       1       36

සෑම් Wednesday, 08 May 2024 12:35 PM

රජයට මහජනතාවට අසත්‍ය කීම, මහජන මුදල්, රාජ්‍ය දේපල දැන දැනම අයුතු ලෙස පාවිච්චි කරමින් වංචාකිරීම යටතේ වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කල යුතුයි.

:       1       41

ranjith Wednesday, 08 May 2024 12:41 PM

අධිකරණය රටේ උතුම් ආයතනයක්. රට හරි පාරට යන්නේ ගරු අධිකරණය නිසා.අනීතික විදියට වරප්‍රසාද භුක්ති විඳිමින්, රටේ සංස්කෘතිය විනාශ කරන්න නොයෙක් යෝජනා ගෙන ඒමයි ,තමන්ට පාර්ලිමේන්තුවට එන්න ඉඩ සලසා දුන් පක්ෂයටත් පිටුපාපු මනුස්සයෙක්

:       1       34

Ariyathilaka Wednesday, 08 May 2024 12:46 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1) යවස්ථාවෙහි “පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාධයක බලය අත් නොහළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටවිය යුත්තේ ය.” යනුවෙන් පනවා ඇත. ඩයනා ගමගේ රටේ ජනතාව සතු පරමාධිපත්‍යයයේ බලය වංචනික ලෙස භුක්ති විදීම පිළිබඳවත් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද වංචනික ලෙස භුක්ති විදීම පිළිබදවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මේ තැනැත්තිය පිළිබඳව ක්‍රියා කිරීම ඇවැසි ය. මෙතෙක් කල් ජනතාවගේ බඳු මුදලින් පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විදීමට වැය කළ සියලු පිරිවැය ඇයගෙන් අය කර ගත යුතු ය. එසේ නැතිව මේ තැනැත්තුයට රටින් පිට වීමට ඉඩ නොදී ජනතාවගේ පරමාධිපත්‍යය බලය (සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය) අත් නොහැර ක්‍රියා කිරීම ද සැමගේ හිමිකම ය. වගකීමය. මේ තැනැත්තිය විසින් ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය මෙතරම් කලයක් කෙලෙසා දැමීම අතිශයින් ම කණගාටුවට කරුණකි.

:       1       46

ජගත් ලියනගේ Wednesday, 08 May 2024 12:51 PM

ඇති යාන්තම්. ඔය එක්කෙනා පාර්ලිමේන්තුවේ ඉන්නකොට මුළු පාර්ලිමේන්තුවම කෝලම් මඩුවක් වෙලා තිබ්බෙ.

:       2       32

ගමේ එකාලා Wednesday, 08 May 2024 12:52 PM

අධිකරණය ස්වාධීනව කටයුතු කිරීම ගැන අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරනවා ..යුක්තිය නීතිය සාධාරණය කාටත් පොදුයි .එවන් රටක් බිහිවේවා!

:       0       32

nanda Wednesday, 08 May 2024 12:54 PM

දැන් තමන්ගේ පුරවැසිභාවය තියන රටට ගිහින් ගංජා වවාගෙන නයිට් ක්ලබ් දාගෙන ඉන්න පාර්ලිමේන්තුවේ

:       4       40

perera Wednesday, 08 May 2024 12:55 PM

ඉතින්, ඇගේ නමින් ලියාපදිංචි පක්ෂය ගැන කුමක් කිව හැකිද? එය නීත්‍යානුකූලද?

:       5       28

Shantha - Qatar Wednesday, 08 May 2024 12:55 PM

අම්මෝ ලොකු දෙයක් .පාර්ලිමේන්තුවම නිහඬයි

:       0       26

Akila Wednesday, 08 May 2024 12:56 PM

මන්ත්‍රී ධූරය අහෝසි උනානම් අනිත් දේවලුත් ඔප්පු වෙනවා , දැන් ඇයට විරුද්දව නීති මගින් කට යුතු කරන්නේ නැත්ද ?

:       0       35

THUSHARA JAYASHANTHA WIJETHUNGE Wednesday, 08 May 2024 01:04 PM

ස්වාධීන අධිකරණ තීන්දුවට අපගේ උත්තමාචාරය...!!!

:       0       33

Achini Wednesday, 08 May 2024 01:06 PM

මෙච්චර කල් ගත්ත වැටුප.හොරකම් ,වරප්‍රසාද .ඒවාට මොනවද වෙන්නේ

:       0       25

siri Wednesday, 08 May 2024 01:06 PM

ඕනෙවට වඩා නැටුවා ,උඩපැන්නොත් බිම වැටෙනවා

:       1       25

sena Wednesday, 08 May 2024 01:06 PM

හොද වැඩේ - පාර්ලිමේන්තුවට මේ වගේ චරිත ගෙනාපු එකට සජිත් වග කිව යුතුයි.

:       9       35

ashok Wednesday, 08 May 2024 01:25 PM

මේ වගේ චරිත වලට රාජ්‍ය ඇමතිකම් දීපු අයත් වගකියන්න ඕනේ

:       1       36

ජගත් ලියනගේ Wednesday, 08 May 2024 01:47 PM

එයා ගෙනාවේ රංජිත් මද්දුමබණ්ඩාර .

:       1       18

duplicate Ralahami Wednesday, 08 May 2024 01:53 PM

රනිල්ගේ කෙනෙක් යන්තම් එළියට විසිකරා...

:       2       22

අබිලින් Wednesday, 08 May 2024 01:57 PM

පෙරේරා කියපුදේ ඉතාමත් වැදගත් එකක් කියන්න පුළුවන්.... ඒක වැරැදියි නම් එම පක්ෂයේ මංත්‍රීලා සියලු දෙනාම හරි වෙන්න බැහැ. ඒ වගේම බැසිල්ගේ නායකත්වය දරණ පොහොට්ටුවත් වැරැදියි කියන්න පුළුවන්. බැසිල් ලංකාවට ආවොත් තමයි පක්ෂයේ ක්‍රියාත්මක වෙන්නේ... එයින් පේනවා ඔහු පක්ෂයේ නායකයා කියලා. එය හරි නම් එම පක්ෂයෙන් මන්ත්‍රී තනතුර ගත් සියලු දෙනාටම අයින්වෙලා යන්න වෙනවා...!

:       0       17

Gali moosa Wednesday, 08 May 2024 02:04 PM

මිනිස්සු කොච්චර අකමැති පිරිස් ද මේ රට පාලනය කරන තැන ඉන්නේ. මේකද ප්‍රජාතන්ත්‍රවාදය. මේ දැන් ඉන්න කිසිම කෙනෙකුට මිනිස්සු කැමැති නෑ. ඡන්දෙන් පස්සේ අනිත් අය ගැනත් බලාගන්න පුළුවන්... අපක්ෂපති අධිකරණ තීන්දුවට අපගේ ගෞරවය.

:       1       21

Nitharapare Wednesday, 08 May 2024 02:06 PM

දැන් නෝනේ ගෙදර ගිහින් නිවාඩුවේ ගංජා ටිකක් වවාගෙන ජීවත් වෙන්න පුළුවන්. රටේ මිනිස්සුන්ගේ ලොකු බලාපොරොත්තු වක් ඉටු උනා... අධිකරණ තීන්දුවට අපගේ ගෞරවය.

:       2       28

චන්දිම Wednesday, 08 May 2024 02:16 PM

මේ දැනට ආණ්ඩු කරන රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා යන දෙපිරිසම තමන්ගේ පැත්තේ කෙනෙක් මොන තරම් වරදක් කළත් ඊට විරුද්ධව නීතිය ක්‍රියා කිරීම, මගහැරීම සම්බන්ධයෙන් නම් දරාපු, කප්ගහපු උදවිය. මතකනේ මර්වින් සිල්වා අයි.ටී.එන් එකේ යකා නැටුව එකට උසාවියට ඉදිරිපත් කරලා තිබුනේ ඊයේ පෙරේදා 17 වසරකට පස්සේ. අර්ජුන මහේන්ද්‍රන්ව ශේප් කරලා මොකද්ද එකකට යන්න කියලා පැන්නුවා. පැන්නුවාම තමයි, මිනිහා මුහුදට වැටුණු ඉඳිකට්ටක් වගේ අතුරුදන් වුණා. ඒ වගේම තමයි මේ ලෝකල් ඩයනාට විරුද්ධව ආණ්ඩුව ඉදිරි කටයුතු කරලා නීති විරෝධීව ලබාගත් මහා ධනස්ඛන්ධය නැවත ලබා ගනීවි කියලා ජනතාව නිකම් බලන් හිටියොත් ඔය මනුස්සයා පැදුරටත් හොරෙන් එංගලන්තෙට පැනගෙන වහාම අන්ත්‍රස්ධාන වෙනවා. ඒ නිසා සමාජ ක්‍රියාකාරීන් ඉන්නවා නම් මේ මොහොතේම ඔවු හෙට අනිද්දා නෙමෙයි දැන් දැන්ම නීතිමය කටයුතු කරලා ඇයට රටින් පැනගන්න බැරි විදියට කටයුතු කළ යුතුයි. ඔය වගේ හොරට ඉන්න අනිත් අයටත් පාඩමක් වෙන්න. නැතිනම් සිද්ධ වෙන්නේ අශ්ව වෙළඹ පැන්නට පස්සේ ඉස්තාලේ වහනවා වගේ අනාගන්න.

:       2       26

Jayasekara Wednesday, 08 May 2024 02:19 PM

ගැහැණු සීමාව ඉක්මවලා පිරිමි වෙන්න ගියාම ඔය දේ වෙනවා. ඒක පාර්ලමේන්තුවටත් එකයි. එළියටත් එකයි.

:       2       19

Rohana Wednesday, 08 May 2024 02:52 PM

ඔහොම වෙයි කියලා බොහෝ අය සිතුවා. ලැයිස්තුවෙන් සජබේ මන්ත්‍රීකම අරගෙන වාසියට ආණ්ඩු පක්ෂයට පැන්නා. මහා කන්කරච්චලයක් ඉවරවීම ගැන සතුටුයි.

:       1       13

kapila Wednesday, 08 May 2024 02:52 PM

මේ සියල්ල දැනගෙන මෙයාට මන්ත්‍රී ධුරයක් දුන්නු සජිත් මීට වගකිව යුතුයි.

:       3       14

Nagahena Wednesday, 08 May 2024 03:27 PM

මේකට දුන්න පඩි, වරප්‍රසාද, වාහන බලපත් අයකර ගන්න ඕනේ. කාදිනල් තුමාට බැනලා 14 දවසකින් පිල්ලියට යන්න වුණ. අර වඩේ කාරයට ළඟදීම දෙවියෝ සළකයි.

:       2       19

wimal Wednesday, 08 May 2024 03:57 PM

මේ වගේ අය පාර්ලිමේන්තුවේ වාඩි කරපු අයටත් දඬුවම් දෙන්න ඕනෑ. මේ සේරම එකම බෝට්ටුවේ ඉන්නේ...!

:       2       12

ගාමිණී Wednesday, 08 May 2024 04:14 PM

රට කන්න ආව කටක්. නිවරැදි මිනිස්සුන්ට මඩ ගැහුවාම ඔහොම වෙනවා

:       1       11

ගලිබව්සරේ Wednesday, 08 May 2024 04:35 PM

ටටා බායි, මම යනවෝ. රජ කාලෙන් පස්සේ මම තමයි එංගලන්තෙන් ලංකාව පාලනයට ආවෙ..

:       0       6

Premasiri Dayananda Wijesinghage Wednesday, 08 May 2024 04:51 PM

අන්තිමට ඉහළ උසාවිය තින්දු කරනකම්ම එයාව එළවා ගන්න බැරි වුණු සෙට් එක ගැන නම් හරිම මිහිරි හැඟීමක් තියෙන්නේ...

:       0       0

wimal Wednesday, 08 May 2024 05:22 PM

කොහොම වුණත් ඇය ඉතා දක්ෂ කෙනෙක්, ඇයට වඩා දැනුම අඩු අය මොනතරම් පාර්ලිමේන්තුවේ ඉන්නවද?

:       9       5

Dasa P Wednesday, 08 May 2024 05:29 PM

ඔක්තෝබර් වලට පස්සේ ඉතින් එංගලන්තයේ චාර්ල්ස්ගේ පිහිට තමයි.

:       2       8

Sharm Wednesday, 08 May 2024 05:58 PM

හරි.. එක අසාධාරණ බලයක් පෙන්නපු එක බැලුමක හුළං ගියා.. තව බැලුම් පොකුරක් තියනවා... හැබැයි මෙයාව අනීතිකව පාර්ලිමේන්තු ගෙනාපු පුතාණෝ ගැනත් කියන්න ඕනෑ නැද්ද?

:       1       5

Ranjith Kumara Wednesday, 08 May 2024 06:27 PM

සමාජ ක්‍රියාකාරික වෙනම ඕෂල හේරත් මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකමින් මෙම තීන්දුව අද දිනයේ ප‍්‍රකාශ කළේය. දැන් ඕෂලගේ නමත් අමතක වෙලා වගෙයි මාධ්‍යයට...

:       2       5

lakvidu Wednesday, 08 May 2024 08:41 PM

හපොයි මම ගංජා වවන්න කියල ණය වෙලා තන මල්විලෙන් ගත්ත අක්කර දහය..!

:       0       4

ගමගේ Thursday, 09 May 2024 12:26 AM

නීති හදන උන් නීතිවිරෝධී වැඩ කරනවා. මෙයා දිවුරුම් දෙනකොට දැනගෙන හිටියේ නැද්ද මේ ගැන කව්රුවත්. පුදුමයි අපේ රට.. මෙයා කරලා තියෙන්නේ බරපතල වරදවල් ගොඩක් දඬුවම් ලැබෙයි.

:       0       3

Bamunuarachchi Thursday, 09 May 2024 10:20 AM

ඔබ වැන්නවුන් දහ දොළොස් දෙනෙක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්පැන් සමාගම්වලින් තවමත් රජයට කෝටි 700ක් පොලු
2024 මැයි මස 19 5 0

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර


කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 444 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 364 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 3157 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 341 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1583 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site