
(රෝෂන් තුෂාර)
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නිකුත් කළේය.
එක්සත් රාජධානියේ,ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික හෝ මොනයම් විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් විදේශ ගතවීම වළක්වමින් නිකුත් කළ තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමුකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව ප්‍රකාරව මෙම තහනම නිකුත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
රනිල් ඉන්නකම් බයවෙන්න අවශ්‍ය නැහැ
මේ ගෑනි බොරු කෙලලා මෙච්චර කල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ,රාජ්‍ය ඇමතිවරියක් හැටියට නීති විරෝධීව භුක්ති විඳපු පඩි ,ඇතුළු අනික් පහසුකම් වලට වියදම් කල සෑම සතයක්ම අය කර ගත යුතුයි .ඒ සල්ලි ලංකාවේ ජනතාවට අයිති සල්ලි .මේ හෙර හොරා කාපුවා
මේවා සියල්ල ඇස් බැන්දුම්, බැසිල්, නාමල්, රෝහිත, ජොන්ස්ටන් වගේ ඩයනාත් නිදොස්කොට නිදහස් කරන්න රනිල් රාජපක්ෂ කල්ලිය පියවර ගනිවී. අන්තිමට කමෙන්ට් දැම්ම අපි වැරැදිකරුවන් වෙයි... රනිල්ගේ ඔන්ලයින් ඇක්ට් එකට අනුව...
තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදෙන්න. නොඑසේ නම් මෙ වැරැදි පූර්වාදර්ශයක් වේවි. වීසා නැතිව තවත් කෙනෙක් මෙහෙම හිටියොත් මොකද වෙන්නේ...?
මෙයාට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරන්නයි කියලා ආරක්ෂක ලේකම් කෙනෙක් එවකට ආගමන විගමන පාලකවරයාට ලිඛිතව ඉල්ලීම් කරලා තිබුණා කියලා සමාජ ක්‍රියාකාර මහත්වරු කියා තිබුණා.
ඩයනාට දැඩි දඬුවම් දෙන්න ඕනේ මෙච්චර කාලයක් මහජනයාගේ මුදලින් නඩත්තු වෙලා බොරු කළාට, ඇයගේ සියලු දේපළ රාජසන්තක කරලා, හිරේ තියලා, ලංකාවෙන් පිටමං කරවන්න ඕනෑ. ආයි මේ පළාතේ එන්න බැරිවෙන්න.
බලාගෙන ගියාම කරන්න පුළුවන් හැම දහජරා වැඩක්ම කරලා...
මේ කෙනා රටේ බදු ගෙවීම් කරන ජනතාවගේ කෝටි ගණන් ගිල දමා රටින් පැනලා, එයාව හදා වඩාගත් සුද්දාගේ රටට මාරු වෙන්න ඉස්සර අල්ලා, මහ උළු ගෙදරට තල්ලු කරලා, නඩුවක් අහන්න ඕනේ... රටින් හොරාගත් අන්තිම පිච්චිය දක්වාම අය කරගන්නා තෙක්...
Bitter true ඇත්ත , සමහර වෙලාවට අන්ලයික් කරන කමෙන්ට් දැක්කාම මොවුන් මිනිස්සුද කියලා හිතෙන තරමට මුග්ධයින්, තමන්ගේ රට විකුණන එකට එරෙහිව කතා කලත් ඩිස්ලයික්, තවත් හැම එකටම ජවිපෙ පටලනවා...!
පාර්ලිමේන්තුවට යන්නත් බෑ, එංගලන්තෙට යන්නත් බෑ. තණමල්විල මල් හේනකට තමයි යන්න වෙන්නේ.
රට යවලා කොහොමද? බැරිවෙලාවත් දිනාගත්තොත් ආයෙත් රාජ්‍ය ඇමැතිකමක් දෙන්න ලංකාවේ ඉන්න එපෑයෑ...
රට එන්න දෙන්න එපා අප්පා මේ වගේ ගෙඩියකට ,දැක්කත් පිස්සු හැදෙනවානේ
මෙතුමිය ලංකාවේ පුරවැසියෙක් නෙමේ නම් පසුගිය වසර කිහිපය පුරාම වීස ලබාගැනීමට අයදුම් කලබවට හෝ වීස ලබාගත් බවට කිසිම සදහනක් නැහැ , එම නිසා වීස බලපත් නොමැතිව පසුගිය වසර 3-4 පුර ලංකාවේ ගතකර ඇත , වහාම අත්අඩංගුවට අරන් විමර්ශන ආරම්භ නොකරන්නේ කිමද ? යම් කිසි විදිහකින් ඇයට ආගමන විගමන දෙපාර්තමේන්තුව පහුගිය කලේ විස ලබාදී තිබුන නම් , කොමසාරිස්ට දඩුවම් කරන්න ඕනේ , සත්‍ය තොරතුරු අදිහ්කරණයට වසන් කිරීම පිළිබඳව