(සුජිත් හේවාජුලිගේ)
තමාගේ හැකියාව සහ සම්බන්ධතා පාවිච්චි කර රටට ඩොලර් ගෙන ඒමට මේ වසරේ කටයුතු කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
ඩයනා ගමගේ මහත්මිය මෙසේද සඳහන් කළාය.
"සමහරු මාව විවේචනය කරනවා ප්‍රශ්න දානවා. දොස් කියනවා. හැබැයි මේක කරන්නේ ටික දෙනෙක්. මම ඒවායින් පන්නරයක් ලබල ජනතාවට තවදුරටත් සේවය කරන්න බලාපොරොත්තු වෙනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔවු ..... පුළුවන්නම් ඊලග සැරේ චන්දයක් දිනල පාර්ලිමෙින්තු ඇවිල්ල පෙන්නන්නකෝ
ලංකාව වගේ තුප්පහි පාර්ලිමෙන්තුවක් ලොවෙත් නෑ. . ඔන කුපාඩියෙකුට පාදඩයෙකුට ඇවිල්ල මෙකෙ රජ වෙලා සුර සැප විදින්න පුලුවන් . . එකටම හැදිච්ච වහල්ලුත් තොගයක් ඉන්නව නීතිය කියල මෙලෝ මගුලක් දන්නෙත් නෑ. . හැබැයි හිතාගෙන ඉන්නෙ තමන් අති පණ්ඩිත කියල. . රටවැසිකමක් නැති උන්ට රට පාලනය කරන්න දෙන්න තරම් දීන ජාතියක්. .
එක තඹ සතයක් ගේන එකක් නැහැ. ගෙනාවොත් ඒව කලු සල්ලි, අසාදාරන ලෙස උපාගත්.
කොරන්න කොරන්න "හැකියාව සහ සම්බන්ධතා" පාවිච්චි කරලම කොරන්න. ඔක්කොම කෙරිලි ලඟ එන මැතිවරනෙ වෙනකන් නෙ. ඊට පස්සෙ කොරන විදිහ බලමු.
කොහොමහරි ඩොලර් ටිකක් ගෙන්න.
ගංජාවතීගේ කෙහෙල්මල් හැකියාව.
රට පාලනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙන්න ඇති; ඒ අපට හිතෙන හැටි; 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනාට සම්මත වුන දේවල් කොරන්ට තව කාලයක් යනව වෙන්න ඇති; සමහර කරුණු පිළිබඳව ලියන එකත් දැන් එපා වෙලා; කාලයත් අපරාදේ; "ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි" කියා ජන වහරේ තිබෙන කතාව සිහිකර හිත හදා ගන්නවා; වගකිව යුතු'යි කියන කාටත් ඒ කියමන හොදට ගැලපෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඇත. ඒයට නො ගැලපෙන පාලන ක්‍රමය ද දිලිහි දිලිහී වැජඹෙමින් ඇත. "කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරේ"