IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩයනා වාහන බාරදෙයි

(සුජිත් හේවාජුලිගේ )

සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනිදා සිකුරාදා නිලධාරීන්ට බාර දුන්නාය.

මීට අමතරව ලිපි ලේඛන ලබන 21 වැනිදා බාරදීමට නියමිතය.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මත ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කෙරිණ.

මේ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ රජයට යළි බාරදීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් ගමගේ මහත්මිය අමාත්‍ය නිල නිවාසයක් ලබාගෙන නැතැයි දැනගන්නට ඇත.

 



අදහස් (8)

ඩයනා වාහන බාරදෙයි

ලුම්බිණි Wednesday, 15 May 2024 08:38 AM

පව් අනේ.

:       8       17

පිටරටවැසියා Wednesday, 15 May 2024 09:04 AM

රාජ්‍ය ඇමතිට නිල වාහන 3ක්. රටේ කොපමණක් ජනතාව තමන්ගෙ දෛනික කටයුතු වලට බස් එකක් නැතිව මහ මග වරු ගණන් රස්තියාදු වෙනවද? රටේ බත් කන හරක් ඉන්නතාක්කල් 226ටම දිව්‍ය ලෝක සැප සම්පත් මෙලොවදීම විඳලා ස්වර්ගස්ථ වෙන විදිහට තමයි මේ ක්‍රමය හදල තියෙන්නෙ !!!

:       4       61

සිල්වා Wednesday, 15 May 2024 10:52 AM

මෙම තීරුවේ කමෙන්ට් දාන අය 225/226 යයි නිතර සඳහන් කරති. නමුත් ඒතුළ මාලිමාවේ තුනක් සහ ජනාධිපති වෙන්න යන අයද සිටින බව අමතක කරති.

:       4       15

Bunny Preena Wednesday, 15 May 2024 10:54 AM

මන්ත්‍රී පදවිය ස්වේච්ඡා සේවයක් කළ යුතුයි. රටට ආදරය කරන උතුම්, වැදගත් පුද්ගලයන් පමණක් ජනතා සේවයට එක්වනු ඇත. දැනට පාර්ලිමේන්තුවට පත්වී සිටින 225 දෙනා අතර එවැනි අවංක වූ පුද්ගලයින් සිටීනම් ඔවුන්ට වහාම ක්‍රියාත්මක වන විදිහට තම සේවය ස්වේච්ඡා සේවයක් බවට ප්‍රකාශයක් කළ හැකියි.

:       0       14

Kazi Shajahan Wednesday, 15 May 2024 11:33 AM

ඩයනා මෙච්චර කල් රජයෙන් ගත්තු පඩියත් රිෆන්ඩ් කරන්න ඕනෑ... කරපු අපරාධයට...

:       4       33

fairoos Wednesday, 15 May 2024 11:38 AM

හොඳ වැඩේ...

:       4       18

Perera Wednesday, 15 May 2024 11:06 PM

දැන් ඔය භාර දුන්න වාහන වලට මොකද වෙන්නේ ?

:       0       0

Perera Thursday, 16 May 2024 01:21 PM

ඩයනා ආපහු නයන වෙලා වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site