IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඩයනා කුමරියගේ කබායට කෝටි 36ක ලන්සුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩයනා කුමරියගේ ශීත කබායක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14 (ශ්‍රී ලංකා රුපියල් 367,841,862 පමණ)ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇත.

මෙම ශීත කබාය සඳහා ලංසු කැඳවීම පසුගිය අගෝස්තු 31 වැනිදා ආරම්භ වී තිබේ.

අවසන් මොහොතේදී පුද්ගලයකු විසින් ඩයනා කුමරියගේ ශීත කබාය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14 ක ලංසුවක් තබා ඇති අතර එම පුද්ගලයා ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.

 



අදහස් (4)

ඩයනා කුමරියගේ කබායට කෝටි 36ක ලන්සුවක්

Perera Monday, 18 September 2023 12:29 AM

කබායට ඔහොම නම් ඉල්ලුම .එක්කො ඕනේ නැහැ

:       0       0

lankaputha Monday, 18 September 2023 08:17 AM

අපේ ඩයනගේ කබායක් රුපියල් 100කට වගේ වත් බැරිද?

:       0       4

කිරිපුතා Monday, 18 September 2023 09:33 AM

ලෝකෙ ඕනම තැනක සල්ලි තියෙන මෝඩයින් ඉන්නවා

:       0       3

Nimal Monday, 18 September 2023 12:08 PM

රජ පවුලටත් සල්ලි අමාරුයි වගේ.. කොහොමටත් පරිභෝජනය කරන්නේ අනුන්ගේ දේවල්නේ. රස්සාවක් කියලා කරන එකක්යැ.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site