(යොහාන් භාසුර)
එමිරේට්ස් ගුවන් සමාගම ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට ඩුබායි සහ කටුනායක අතර අතිරේක ගුවන් යානයක් යෙදවීමට තීරණය කර ඇති බවත් ගුවන් ප්‍රවේශපත් ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹි බවත් එමිරේට්ස් ගුවන් සමාගම පවසයි.
එළඹෙන උත්සව සමයේ සංචාරකයන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd