(ගයාන් සූරියආරච්චි)
ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් එරටින් වෙනත් රටවලට පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
සංවිධානාත්මක අපරාධකරුවන් අන්තර්ජාතික වශයෙන් අත්අඩංගුවට ගැනීම සදහා රතු නිවේදන නිකුත් කිරීමත් සමග ඩුබායි රාජ්‍ය යේ සැගවී සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් වෙනත් නම්වලින් ගමන් බලපත්‍ර සකසා වෙනත් රටවලට පැන ගොස් ඇති බව නිහාල් තල්දූව මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යංගයෙන් මේ කියන්නේ උන්ව අල්ලන්න බැහැ කියලානේ
යන්න කලින් මාධ්‍යවලින් ප්‍රසිද්ධ කරලා අපරාධ කාරයෝ අල්ලන්න යනකොට උන් පැනල යනඑක පුදුමයක් නොවේ , අනේ මෙහෙම මෝඩ පොලිසියක්
ඩුබායි කියන්නේ ලෝකයේ ඉන්න සියලුම ත්‍රස්තවාදින් කුඩු කාරයින්, නීතියට වැලි ගසමින් සිටින අපරාධකාරයින් සිටින ජාරාම ජරා රටක්. ඔය රට රන් වෙන්නේ තෙල් සල්ලි වලින් නොවෙයි, කළුසල්ලි වලින්...