IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩිපෝ කළමනාකරු අල්ලස් දැලේ පැටලේ

(සුමිත් පොතුපිටිය,සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කළුතර ප්‍රාදේශීය ධාවන කළමනාකාරවරයා අල්ලස් මුදලක් ලබගැනීම සම්බන්දයෙන් චෝදනාවක් එල්ලවී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභා නිළධාරීන්  අද පරීක්ෂණයක් සදහා රැගෙන ගිය බව කළුතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසීය.

රිය අනතුරක් සිදුකිරීමෙන් පසු රියදුරු සංචිතයට යොමුකර සිටී රියදුරකු යළි මාර්ගයේ රියදුරු රාජකාරී යෙදවීම සදහා රුපියල් පහලොස් දහසක අල්ලස් මුදලක් ලබාගැනීමේදී ධාවන කළමණාකාරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

කළුතර ප්‍රාදේශීය ධාවන කාර්යාලය පිහිටී පානදුර ඩිපෝවේ වැසිකිලියක් තුළදී අල්ලස් මුදල ලබාගැනීමේදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ලංගම උසස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

ඩිපෝ කළමනාකරු අල්ලස් දැලේ පැටලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site