IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී

ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි.

83 හැවිරිදි දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ දරා සිටින්නේ වසර 52 ක් තිස්සේය. ඇය ලබන 14 වැනිදා කිරුළ අත් හරින්නේ වැඩිමල් පුතු ඔටුන්න හිමි ෆෙඞ්රික් කුමරුන්ට කිරුළ පිරිනමමිනි.

බ්‍රිිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින, 2022 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු, යුරෝපයේ වැඩිම කාලයක් රජ කිරුළ දරා සිටි තැන්ත්තා ලෙස මාග්‍රෙත් රැජින සැලකිණි. මාග්‍රෙත් රැජිනට කිරුළ හිමිවූයේ 1972 වසරේදීය.



අදහස් (6)

ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී

pakeer Monday, 01 January 2024 11:13 AM

අයියෝ අපරාදේ .අපේ රටේ මහින්දලා ,රනිල් ලා වගේ මැරෙන්නේ නැති අයද මේ ?ඒ මිනිස්සු දිව්‍ය ලෝක වලත් බලේ ඇත අරිනවා .අපේ එවුන් අසූචි වලේ හරි කමක් නැහැ රජ වෙන්න බලන්නේ .පනුවෝ කොහොමත් කන්නේ අසූචි නේ

:       6       42

විකී Monday, 01 January 2024 11:25 AM

මේ ගෑණු පරාණේ මොලේ හොද නැද්ද අම්මපා. ලංකාවේ හිටියනම් කියලා දෙනවා ගහලා පැන්නුවත් නොගිහින් ඉන්න හැටි.

:       8       22

චින්තක Monday, 01 January 2024 12:15 PM

විකී කියන්නෙ සහතිකම ඇත්ත අපේ රජා නම් ඊළඟ වතාවෙත් ආණ්ඩුව ගන්නවා කියලා කියන්නෙ දෙතුන් දෙනෙකුගේ වාරුවෙන් යමින් රජසැප විදින අතරේ තමයි

:       2       23

Buddika Monday, 01 January 2024 12:12 PM

එ ඩෙන්මාර්කය තුල නෙද ?මෙ රටෙ නම් ඉන්න පට්ට නාකි ටික ඇවිදගන්න බැ.කතාකරගන්න බැ.එත් ට්‍රයි කරන්නෙ නැගිටින්න.එතරම් බලයට කැදර පෙරෙතයො ටිකක්.එ හොරකම් කරන්න.

:       3       22

Kasun Fernando Monday, 01 January 2024 01:02 PM

ඩෙන්මාර්ක්නේ... අපේ අයට හරි ලොකුයි, කොච්චර ලොකුද කියනවා නම්, වයස 83 කියන එකවත් අවුරුදු 52 කිරුල දරුවා කියලාත් දැකලා නැහැ.. ශ්‍රී ලාංකික මුව හැමට තඩි බාන්නේ ඩෙන්මාර්ක් රැජිනගේ හොඳ කිය කියා...

:       13       7

Buddika Monday, 01 January 2024 02:43 PM

මේකේ කමෙන්ට්ස්වලට ඩිස්ලයික් කරන මිහරක් අදටත් ඉන්නේ 69 ලක්යෂ සහ අර ලක්ෂ දෙකක් ගත්තු අයත් එක්ක. ඒ මී හරක් රැල මේරටේ ඇද වැටීමට වගකිව යුතුයි..

:       6       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1485 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1648 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 433 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site