IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට

(අමදෝරු අමරජීව )

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය කියයි.

මේ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක වලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂය ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ටි පුෂ්පරාසා මහතා පැවසීය.

 මහ මැතිවරණය සඳහා අවශ්‍ය නාමයෝජනා සකස් කිරීම මේ දිනවල සිදු කරගෙන යන බවද තම පක්ෂය සන්ධාන ගත වීමක් සිදු නොවන බවද  ඒ මහතා කීහ .  



අදහස් (2)

ඩග්ලස් දේවානන්දා තනිව මහමැතිවරණයට

රම්බොඩ Wednesday, 02 October 2024 12:22 PM

වීණාව නෙවෙයි උඩැක්කිය ගත්තත් වැඩක් නෑ. ඊළාම් නම් අයින් කරගන්නේ නැතිව. ඊළාම් සිහිනය ඇතුලේ තියාගෙන නටන තවත් සටකපටියෙක් තමයි මේ...!

:       6       12

de silva berlin Wednesday, 02 October 2024 03:21 PM

දකුණේ ජනතාවට රාජපක්ෂලාව දැන් මාකර්ට් කරන්න බැහැ මෙන් උතුරට ඊලම් මාර්කට් කරන්නත් බැහැ... මිනිස්සු දැන් පුළුල්ව සිතන්න පුරුදුවෙලා... බෙදු වාදය හැර චන්දෙ දෙන්න වෙන විකල්ප තිබෙනවා , උතුරේ- දකුණේ සහෝදර සහෝදරියෝ එක්වමු බෙදුම් වාදය පරාජය කරමු , ජාතිවාදී අදහස් අපේ ඔලුවට දමල අපිව බෙදලා, කොමිස් ගහපු පරණ නාකි හොර දේශපාලුවෝ ගෙදර යවමු, බලාගෙන ගියාම උතුරේ ඔබට තිබෙන ප්‍රශ්න තමයි දකුණේ අපිටත් තිබෙන්නේ, අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය, ගමනා ගමන, පාස්පෝර්ට්, රියදුරු බලපත් වැනි එදිනෙද තිබෙන ප්‍රශ්න, අපට අවශ්‍ය පුරවැසි සැමගේ අයිතිය සුරකින අපිව එකට එකතුකරන ජාතීන් වශයෙන් නොබෙදන දේශපාලනයක් මිසක් අපිව බෙදන අප අතරේ නැති ප්‍රශ්න ඇතිකරන දේශපාලනයක් නොවේ..., සිංගප්පූරුව, ස්විස්ටර්ලන්තේ, වැනි විවධ ආගම් වලට අයත් ජාතින් විශාල ප්‍රමාණයක් ජීවත්වන කුඩා රටවල් පවා දියුණු වෙලා තිබෙන්නේ බෙදී වෙන්වී ගහමරා ගැනීමෙන් තොරව එකමුතුව ඉදිරියට යාමෙන් බව පැහැදිලි වෙනවා..!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site