
( සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
සිය සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා කළුතර දිස්ත්‍රික් ඩෙංගු මර්දන සහයකයෝ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ඉදිරිපිට අද (13) මාරාන්තික උපවාසයක් ඇරැඹුහ.
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල රැසක ඩෙංගු මර්දන සහයකයින් මේ සදහා සහභාගීවී සිටියහ.
පෙරදින සිදුකළ සාකච්ඡා අසාර්ථක බැවින් සේවය ස්ථිර කරන ලෙස පවසා උපවාසය ආරම්භ කර ඇති බව ඔවුහූ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් පඩි කාරයෝ