(සුජිත් හේවාජුලිගේ)
ලබන සඳුදා සිට 6 වැනිදා දක්වා ඩෙංගු සහ චිකන් ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරේ
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ දිස්ත්‍රික් දාසයක් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.
මේ අතර වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු උණ රෝගීන් 27932 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුවී ඇති ඩෙංගු මරණ 16කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd