
හැකර්වරුන් කණ්ඩායමක් මිලියන 200 කට අධික ට්විටර් පරිශීලකයන්ගේ විද්‍යුත් ලිපින සොරකම් කර අන්තර්ජාලයේ හැකර් කණ්ඩායම් භාවිත කරන වෙබ් අඩවියක පළකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ නමුත් මිලියන 200 කට අධික විද්‍යුත් ලිපින හැකර්වරුන් සොරකම් කිරීම පිළිබඳව ට්විටර සමාගමෙන් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද පැවැසෙයි.
මෙම සිද්ධිය පිළිබඳ ප්‍රථම වතාවට ඉකුත් දෙසැම්බර් 24 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ වී ඇත.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd