IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් විකුණන්න අවසර

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස්  සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට්  අනුමැතිය හිමිව තිබේ.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා  අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ තීරණය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.



අදහස් (8)

ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් විකුණන්න අවසර

අරවින්ද මොනරවිර Monday, 20 March 2023 08:55 PM

නොදොකින් කාලකණ්ණිය රට විකුණලා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගනා තුරු මූට නින්ද යන්නේ නැහැ.

:       0       0

aka Monday, 20 March 2023 08:56 PM

ගොඩාක් පාඩු ලබන ආයතන මේවා වෙන්න ඇති නේද?

:       0       0

සමන් විමල් Monday, 20 March 2023 09:22 PM

මේ ආයතන දෙකම නඩු මාර්ගයේන් ආණ්ඩුවට පවරා ගනු ලැබූ ආයතනයි. චන්ද්‍රිකා ආණ්ඩුව විසින් පෞද්ගලික අංශයට විකුණා දමා තිබුනේ. එම යලි පවරා ගැනීමේ පූර්ණ ගෞරවය ලැබිය යුත්තේ වාසුදේව නානායක්කාර හා ගෝඨාබය රාජපක්ෂ යන අයටයි.

:       0       0

sam Monday, 20 March 2023 09:26 PM

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම් යම් ලාබයක් ලැබුවද තරගකාරිත්වයක් මත ක්‍රියාත්මක ( ජනතවට සහන ලබෙනාවූ ) කිරීමට නම් පුද්ගලීකරණය කර රජයේ නියාමන අදීක්ෂණය යටතේ පවත්වාගෙන යා යුතුවේ.

:       0       0

චමින්ද Tuesday, 21 March 2023 04:46 AM

රජය ව්‍යාපාර කිරීම නුසුදුසු වුනත් මේ ආයතන ගුවන් සමාගමේ වගේ පාඩු නොලබන ලාභ ලබන ආයතන නේද. ඉතින් කරන්න ඕන මුලින්ම පාඩුවට තියෙන ආයතන විකිණීම නොවෙයිද. මොනවාද මේ කරන්න හදන්නෙ

:       3       20

kamal Koyrala Tuesday, 21 March 2023 01:49 PM

සිරාගේ මල්ලී සිරාවටම කලේ, ගනී කොටස් Its Time to Invest black Money

:       1       6

fairoos Tuesday, 21 March 2023 07:20 PM

කමක් නැහැ ඉන්න හිටින්න රටක් තියනවනේ

:       0       0

vira Wednesday, 22 March 2023 08:05 AM

කීයක් වෙනවද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site