
(ගයාන් සූරියආරච්චි)
පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති ටී.සී.එ. ධනපාල මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්කර තිබේ.
ඉකුත් පෙබරවාරි 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම ලබාදී තිබේ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටී.සී.එ. ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට