
(යොහාන් භාසුර)
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර සිරකරුවෙක්ට සුදුසු බන්ධනාගාරයෙන් දුන් ඇඳුමක් ඇඳ සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ඇඳුම සිරකරුවන් අඳින ‘ජම්පරය’ට සමාන සුදු පැහැති එකක් බවත් එය බන්ධනාගාර නීති රීතිවලට පටහැනි නොවන ඇඳුමක් බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළියටත් ජම්පරය ඇන්දුවාද කියලා දැනගන්න කැමැතියි...
"සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියන සංකල්පයට ගරුකරන මම, මොවුන්වහන්සේට වෙනස් ඇඳුමක් ඇන්දීම මම අගය කරනවා... වෙන් කර තැබීමත් සුදුසුයි කියලයි මම නම් කියන්නේ...
නොගැලපෙන අය ශාසනයෙන් ඉවත් කළ යුතුයි...
අනුන්ගේ කීමට වාසි තකා අහිංසක මිනිස්සු කොටවපු කෙනෙක් මේ...!
ජෙරොම්ටත් අන්දන්න ඕනෑ. කල්ලතෝනි...