(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ෆේස්බුක් රැල්ලක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රටේ පාලන බලය ජනතා විමුක්ති පෙරමුණට දීමට තරම් මෙරට ජනතාව මෝඩ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු වුවත් එක්වරම එය කළ කළ නොහැකි බවද අමාත්‍යවරයා කීය.
ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අද(15) සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට පොහොට්ටුව තීරණය කළහොත් ඔබ හිටගන්නේ කොයි පැත්තේ දැයි මෙහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා කීවේ පක්ෂය මතය ඉදිරිපත් කළ යුත්තේ පුද්ගලයෙක් පදනම් කරගෙන බැවින් ඒ පුද්ගලයා අනුව තම මතය ඉදිරිපත් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මෙච්චර කාලෙකට තෝර ගත්තු බුද්ධිමත්තු .........
මොකද ජනතාව මෝඩ නැත්තෙ.ජනතාව මෝඩ නැත්නම් 2019 දී පොහොට්ටුවට බලය දෙයිද?. ඒ ජනතාවගෙන් බහුතරයක් තමයි දැන් ජවිපෙ බලයට ගේන්නත් සැදී පැහැදී ඉන්නෙ.
හිරේ ඉන්න ඕන අය පාර්ලිමේන්තුවට යවපු අය තමයි මෝඩ...
කප්පම් කාරයින්ට දෙන්න මෝඩ වෙයිද දන්නෙ නැහැ.
ෆේස් බුක් යන්න දන්නවද. අනුරට කුමාරට දෙන්නෙ නැතිව අලියන්ටම දෙමුරට කරන්න. මෝලේ තියෙන කට්ටියනෙ. මුන්ට මේ පොඩි රට පාලනය කරන්නෙ කොහොමද තමන්ගෙ යටතේ තියන ආයතනය පාලනය කරන්න බැරි හරක් රෑන අනුන්ගෙ දේ හොරෙන් කන්නයි රටේදේ හොරෙන් කන්නයි විතරයි දන්නෙ. දැන් මෙයාට රස්නේ ඕනලු වැඩ කරන්න. සීතල කාමර එපාලු. මුන්ව තාච්චියට දාලා. ගොරකා ලුනුත් එක්ක හොදට ගින්දර දාලා තම්බන්න ඕන. මද ගින්දරෙ
උඹලාව පත් කරලා තියෙන්නේ පක්ශ අතර ප්‍රශ්න පත්තරවල දාන්න නෙමේ. උබේ වගකීම දන්නේ නැතිද? මේ මහජන මුදල් අවභාවිතය නෙමේද?
විහිලු කරන්න එපා ලොක්කා මිනිස්සු මෝඩ නැත්නම් 2019 නයි නටවා දේශපාලනයේ හයක් හතරක් නොදන්නා ගෝඨාභය ජනාධිපති කරන්නෙ නැහැනේ
කප්පං කන වලත්තයෙකුට දෙන්න තරම් මිනිස්සු බුද්ධිමත් කියලද නීච බත් බැලයගෙ පුතෝ ඔය කියන්නෙ?
නෑ අපි මෝඩයි. උන්ට තමයි දෙන්නෙ. උන් කප්පම් ගන්නව, හොරකම් කරනව නේ. අපි ඒවට කැමතියි.
ඔයාලා තමයි ඥානවන්තයෝ .ඒ නිසානේ රට බංකොලොත් උනේ
ඒ වගේම කප්පම් කාරයින්ව අයෙත් මැතිසබයට යවන්න තරම් මිනිස්සු මොඩත් නැහැ
ඔයගැනවත් බය තිබ්බොත් ඇති මාලිමාවට... මේකද තව ටික කාලයයිනේ ඔය කෙරුවාව තියෙන්නේ...!
ඔව් මහත්තයෝ අපි වගේ මූසල ජනතාවක් ලෝකේ කොහේවත් නැතුව ඇති. හොරකම් මැරකම් ජඩකම් දැක දැක ඔබතුමන්ලාට 76 වසරක් ඡන්දේ දීපු අපි අමන ජනතාවක්...