
(සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද කොවිඩ් මර්දන එන්නත අද (14) ලබාගෙන ඇත.
ඔහු මේ එන්නත ලබාගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් පසුගිය දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේදී සහ යුද හමුදා රෝහලේදී කොවිඩ් මර්දන එන්නත ලබා ගත්හ.එහෙත් අනුර දිසානායක මහතා ඒ ස්ථානවලින් එන්නත ලබා නොගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකන් නේද? බොරු කියන්න එපා..
මෙයා කැෂුවල් අඳින ටී ෂර්ට් එක යුරෝ 30ක් වෙනවා. යුරෝපයේ ජීවත්වෙන අපේ කොල්ලො පැය 10-12 වැඩකරලා අවුරුදු ගණන් මෙහෙ ඉඳලා, තට්ටු ඇඳන්වල එක කාමරේ 3-4 දෙනා ජීවත්වෙලා හම්බ කරලත් මේ ගාණට ඇඳුම් ගන්න විදියක් නැහැ... නිකායවාදී දේශපාලන යථාර්තය මෙයයි...
කොරෝනා වසංගතයට නම් දැනට එන්නතක් හරි තියෙනවා. N.G.O. සල්ලිවලින් යැපෙමින් පටු කල්පනාවන් ඇති අහිංසකයින් රවටමින් , සැමදාම රටට පිළිලයක් වූ මේ දේශපාලන වසංගතයට තමයි බෙහෙත් නැත්තෙ
ඇමෙරිකන් එන්නත එහෙම ගන්නවා නොවෙයි ඔන්න.
මට නම් සල්ලි නැහැ... ඒත් ඉතින් මම අඳින්නෙත් බ්‍රෑන්ඩඩ් ටී ෂර්ට් තමයි... මොකද මැරුණාම මිනියට අන්දන්නද?
ඇයි බයද?
ඇයි දන්නේ නැද්ද? මේ අයට සෑම දෙයක්ම ලැබෙන්නේ අනුන්ගෙන්නේ.. හඳුන්නෙත්ති මන්ත්‍රී ඒ කාලේ කිව්වේ අපි එහෙම නෙමෙයි කියලා...