(සුජිත් හේවාජුලිගේ)
ජීවතුන් අතර සිටින දේශපාලඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම් වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා තීරණය කර ඇත.
සියලු ආණ්ඩුකාරවරුන් ලබන 16 සිකුරාදා හමුවී මෙසේ උපදෙස් දෙන බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය වකවානුවල රටකාපු දේශපාලකයින්ගේ නම් දාපු පාසල්වලත් නම් ඉවත් කරනවාද? අර එක ඇමැතියෙක් දියවනන්නාව පැත්තේ හොරකම් කළ සල්ලිවලින් හැදුවා වගේ පාසලක නමක් වෙනස් කළා වගේ මතකයි.
පාසල්වලට දේශපාලකයින්ගේ නම් දමන්නේ ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් ඒවා හදපු නිසාද? නැතිනම් ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් නඩත්තු වන නිසාද?
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නමත් අයින් කරන්න...
හොඳ අදහසක්.. ඒත් හැම පාසලකටම එකම නීතියක් ක්‍රියාත්මක වේවිද කියන එක සැක සහිතයි. විශේෂයෙන් "මහින්ද රාජපක්ෂ " නම තියෙන පාසල් වලට...
දැනට ඉන්න නෙමේ. මැරිලා යන දේශපාලකයෙක්ගෙවත් එපා. අපටම බදු ගහලා අපේ බදුවලින්ම හදලා අපේ බදුවලින් පඩි දීලා අපිම පවත්වාගෙන යන එකේ ඔය දේශපාලුවන්ගේ එක රුපියලක් ඕවාට වියදම් කරලා නෙමේනේ...!
ජීවතුන් අතර සිටින දේශපාලුවන්ගේ විතරක් නෙමේ, මැරිච්ච් අයගෙයි, ඔවුන්ගේ හතර වරිගේ ගෑවිච්චි අයගෙයි නම් රටේ පොදු නාන ළිඳකටවත් දාන්න නෙදෙන්න නීති සකස් කරන්න. හැබැයි, පොදු වැසිකිළි, කැසිකිළි සඳහා පමණක් අවසර දිය යුතුයි. ජනතා සේවයට ගෞරව කිරීමක් ලෙස..
මෙතුමා උගතෙකි, බුද්ධිමතෙකි, දක්ෂ නීතිවේදියෙකි. ඒ වෙනුවෙන් හිස් වැසුම ඉවත්කර ආචාර කිරීමට පියවර තබමි. නමුත් ඇමැතිවරයෙකුට අදාල නොවන යම් යම් රාජකාරි භූමිකාවලට අත ගසා ඇති බවක් නිරීක්ෂණය වේ. උදා පාසල් කාලසටහන් සකස් කිරීම ගැන/ විභාග දින වකවානු ගැන/ සිසුන්ගේ දිවා ආහාරය ගැන දැඩි වෙහෙස මහන්සිය දරා නියැලෙන බව පෙනේ. ඉතා හොඳයි. මහ මැතිවරණයද ටිකටික කිට්ටු වෙනවා. මේ මෙහෙවර මනාප ගොඩ වෙනුවෙන් නොවේදැයි කාට හරි සිතෙන්නට බැරිදැයි අදහසක් මතුවෙන්නට ඉඩක් තිබේද? 2020 මනාප ලැයිස්තුව අනුව මේවර නම් එතුමාට ගල උඩ සටනකි.
මැරිලා වගේ ඉන්න දේශපාලකයන්ගේ නම් දැම්මට කමක් නෑ නේද?
කපුටා පාසල, මයිනා පාසැල, සිරිපාල මතක් වෙන්න.. ඇනිමල් පාසල වැනි නම් පාසල් වලට දමන්න තහනමක් නැහැනේ...!
සුසිල්, ඔබ බැරෑරුම් ලෙස හෝ විහිළු කරනවාද? අභියෝගය ලබාගෙන ඉවත් කරන්න හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නම. සර්කස් එකේ තවත් කෙනෙක් වගේ විහිළු නොකර ඔයාගේ දක්ෂතාවය අපිට පෙන්වන්න...
නම් දාගත්ත හොරු මිනී කාක්කෝ ටික ඔහොම්ම දෙයියෝ ළඟට යැව්වා නම් මකන්න වෙන්නේම නැහැනේ...
සිෂ්ට සම්පන්න රටවල කිසිම නායකයෙකුගේ නම් වලින් කිසිම ස්ථානයක් නම් කරලා නැහැ. ඒකටත් හරියන්න ලන්කාවේ. රටම හොරාකාළා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ගේ නම් වලින් නැති දෙයක් නැහැ...
මේදා සැරේ ඡන්දය තමයි රසවත් එකක් වෙන්නේ... ලොක්කන් කියන්න බයියන්ගෙත් ඇස් ඇරුනා. ජනතාවගෙත් ඇස් ඇරුනා. අදහන්න බැරි විදියට... වැඩ කරන්න පටන් අරන්. නොමිලේ සහන සේවා දෙන්න අරගෙන... ඇයි මේ..? පුටුවෙන් ජම්පරයට වැටෙන කාලේ. අත ළඟයි. නාකි මයිනන්ගේ ඉත්තෝ ටික හොඳටම දන්නවා. අත උඩින් පාද වෙන එක. දෙවියන්ගෙන් කිසිම සමාවක් නැහැ රටේ භාගයක්ම තියෙන්නේ...
මේ අය ජීවත් වුණත් මියගියා හා සමානයි.
හරි. ඒක හොඳයි කියමුකෝ. හැබැයි පුතෝ, අර හෝමාගම ඉස්කෝලෙන් හොරාගේ නම ඉවත් නොකරොත්, අපි ශේෂ්ඨාධිකරනයේදී හම් බ වෙමු. හා ද? සමන්ත