IMG-LOGO

ජලභීතිකා එන්නත් තොගයක් පරීත්‍යාග කරයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ පවතින ජලභීතිකා එන්නත් හිඟයට විසඳුමක් ලෙස ඇමෙරිකා ඩොලර් 26000ක පමණ වටිනාකමකින් යුත් ජලභීතිකා එනනත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට අද පරිත්‍යාග කළේය.

සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සහ ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය එකාබද්ධව පිහිටුවා ගත් ‘‘සේව් ආ බේබි‘‘ සංවිධානය මගින් එන්නත් තොගය පරිත්‍යාග කළේය.

රටපුරා සෑම රෝහලකම මේ වන විට ජලභීතිකා එන්නත් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් එම එන්නත් තොගය පරිත්‍යාග කිරීමට පියවර ගත් බව සේරුවිල මංගල රජමහා විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හිමියෝ පැවැසූහ.



අදහස් (0)

ජලභීතිකා එන්නත් තොගයක් පරීත්‍යාග කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 350 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 262 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site