
ඇමෙරිකා ශ්‍රීලංකා තානාපතිනි ජුලී චංග් මහත්මිය සහ ඇමරිකානු සෙනේටි මණ්ඩල සභික ක්‍රිස් වැන් පෝලන් මහතා දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැඳපුතා ගත්හ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග මෙම දෙපළ අවසන් රන්දෝලි පෙරහරද නැරඹීමට එක්ව සිටිය.
දළදා මාළිගාවෙි විදේශ කටයුතු සමිබන්ධීකරණ අංශයේ ගාමීණී සිල්වා සහ මයුර රොෂාන් කුමර යන මහත්වරු එම අවස්ථාවට සහභාගි වෙමින් අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කළහ.
(ජේ. ඒ. එල්. ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් කට්ට, කපටි තානාපති කෙනෙක් කොහෙවත් නැතුව ඇති. පුදුම ඇන්දීමක් අන්දන්නේ, පුදුම දත් ගැලවීමක් ගලවන්නේ... ඉස්සර චීන ටේලර්ලා, දත් දොස්තරලා ලංකාවේ ඉඳලා තියනවා, මෙයත් ඒ වගේ...
මෙයත් චීන සම්භවයේ... මුහුණ බලන්න.