(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ජල ගාස්තු ඉහළ දැමීම සඳහා මේ දක්වා අවධානය යොමුවී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
විදුලි ගාස්තු ඉහළ යෑමෙන් ජල සැපයුමේ පිරිවැය අනිවාර්යෙන් ඉහළ යන බව කී එම නිලධාරියා විදුලි ගාස්තු ඉහළ යෑමෙන් වන බලපෑම පිළිබඳව අවබෝදයක් ලබාගැනිමෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අනේ ඒකත් ඉහල දාන්නකො . අපිට සල්ලි වැඩිවෙලා ඉන්නෙ.
ඇයි IMF එකෙන් කියලා නැත්ද තාම...? ණය ලැබීම කල්යාවි. ඕකත් ඉක්මණින් වැඩි කරන්න. නැත්නම් ලෝකෙම රටවල් හිතාවි වතුර නිකන් දෙනවා කියලා. ඒක හරි නැහැ...
විදුලි බිල ළඟළඟම දෙපාරක් වැඩිකළේ බදු වැඩිකළේ අපට කියලද? හොරාට කළින් කෙසෙල් කන පැන්නා වගේ...
ජල ගාස්තු අධික ලෙස ඉහළ දැමීමේ ආරම්භය තමයි මේ...!