(යොහාන් භාසුර)
රුපියල් ලක්‍ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය ගැනීමේදී මුහුණ දුන් ගැටලුව විසදමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඒ අනුව එවැනි ගිණුම්වලට වසරක් ගත නොවුණ ද පොලිය ගැනීමේ අවස්ථා හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (27) පැවසීය.
මෙම ගිණුම් පිළිබඳව තොරතුරු 1944 ක්‍ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් ද ගතහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්න ඕන නැහැ චක්‍රලේඛය ඉදිරිපත් කරන්න මම හිතන්නේ අපිට ඕක කියවගන්න පුළුවන් වේවි කියලා ඕක පත්තරේ දැම්මා නම් මොකද වෙන්නෙ ඉස්සර මිනිස්සු කිව්වා මොකෙක්ද සතෙක් මොකක්ද උඩ මොකක්ද කලා වගේ කියලා මෙතනත් එහෙම කියලා පේනවා
පොඩිම පොඩි ටොපි කෑල්ලක්. අපි නං රැවටෙයි ඔව්වට.
ආපසු ගෙවීම කෙසේ වෙතත් ,දැනට අයකරන එක නතරකලා කියල ඔය මුඛයෙන් වදාරන්නකෝ එතකොට කෙරෙනව කියල විශ්වාස කරතහැකි. මහජන හමුවලදී රටට බලපාාන ප්‍රශ්න කතා නොකර එතනට අදාල දේ පමණක් කරල රටට වැදගත් ඒව වැදගත් විදියට ප්‍රකාශ කරන්න. ඔය දෙන කතාව කවද ඉඳලද කියන්නෙ.?