
නවසීලන්තයේ පදිංචි ජයන්ත සමරසේකර මහතාගේ "ටියුටරියේ මාස්ටර්" නම් කෙටිකතා හා කාව්‍ය නිර්මාණ සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය නවසීලන්තයේ දී සිදු කෙරිණි.
ජයන්ත සමරසේකර මහතා ශ්‍රී ලංකාවේ පුවත්පත්වලට ලියා පළකරන ලද කෙටිකතා හා කාව්‍ය නිර්මාන මෙයට ඇතුලත් වේ.
නවසීලන්ත බිමේදී, නිදහස් අධ්‍යාපණය ශ්‍රී ලාංකික දරුවනට දායාද කළ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර වියතුන් ෙ සිහිකරමින් චාම් උත්සවය ඇරඹිනි.
ලින්කන් විශ්වවිද්‍යාලයේ වසර තිස් හතරක් පුරා සේවයේ යෙදී ගෞරවණීයව පදවියෙන් විශ්‍රාම ලබා සිටින කීර්තිමත් මහාචර්යවර්යෙකු වූ රවි ගුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයා වූ අතර ප්‍රථම පුස්තකය ඔහුට පිළිගැන් වීය.
වෘත්තියෙන් විද්‍යඥයෙකු වූ මංජුල ප්‍රේමරත්න හා කතිකාචාරිණී නිල්මිනි තිලකරත්න පොතෙහි අන්තර්ගතයේ සාහිත්‍යය රසාස්වාදයද සමඟ වටිනා දේශන දෙකක් පැවාත් වූහ තාරුණ්‍යයේ සාහිත්‍ය රස මිහිර කලන කුමාරසිරි පැහැදිලි කළේය.

2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජයන්ත සමරසේකරගේ ’’ටියුටරියේ මාස්ටර්’’ නවසීලන්තයේදී දොරට වඩී
සුදත් දයාරත්න Sunday, 30 October 2022 11:53 PM
අන්තර්ජාලයට ඇබිබැහිවු කාළයක අගය කලයුතු උත්සාහයක් විශේෂයෙන්ම විදේශයකදි.
Chandana Samarakoon Monday, 31 October 2022 07:01 AM
ටියුටරියේ මාස්ටර්ගේ කංචුකය හැඩ කිරීමට දායකවීම ගැන මම ද නිහතමානීව සතුටු වෙමි...