
( සිතුම් චතුරංග)
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් දමා යතුරු පැදි ඇතුළු රථ වාහන ගිනිතබා නිවසට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ක්‍රියාත්මක ‘ජෝයි ගෘප්‘ නැමති මැරකල්ලියක තිදෙනකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සමඟ අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.
‘‘ආවා ‘‘ කල්ලියේ ප්‍රබලයකු ලෙස ක්‍රියාකල ජෝයි නැමති අයකු විසින් ඩුබායි සිට මෙම කණ්ඩායම මෙහෙයවා ඇති බවත් සැකකරුවන් සතුව තිබි කඩු හතරක් සහ දකුණු ඉන්දියානු චිත්‍රපට ආභාෂයෙන් නිශ්පාදනය කළ කෙටේරියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.
පසුගිය 15 වැනිදා අලුයම් කාලයේදී යතුරු පැදි දෙකකින් වැල්වැටිතුරයි නිවසකට පැමිණි හයදෙනකු විසින් එම නිවසට පහරදී පෙට්‍රල් දමා රථ වාහන ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජෝයි‘ කල්ලියේ තුනක් තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට