(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ ජම්පටාවීදිය නිව්හම් චතුරස්‍රය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදවූ පැදිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23ක් වයසකින් මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි. හෙරොයින් ග්‍රෑම් 6 යි මිලි ග්‍රෑම් 470 ක් ද ඔහු සතුව තිබු බව පොලීසිය කියයි.
වෙරලබඩ පොලිස් වසමේ යම් පට අවිදිය ප්‍රදේශයේදී ඉකුත් (25) යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මස් අලෙවිසලක් අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබුණි.
අපරාධය සඳහා යොදාගත් යතුරු පැදිය සහ වෙඩික්කඩු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩි දුර විමර්ශන සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජම්පටා වීදියේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු