
(යොහාන් භාසුර)
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
නේවාසිකාගාරවල සිටින සිසුන් 23 වැනිදා නේවාසිකාගාර වෙත ආපසු වාර්තා කළ යුතු බව ද පාලන අධිකාරිය සඳහන් කළේය.
සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලය පසුගිය 12 වැනිදා පස්වරුවේ තාවකාලිකව වසා දැමීමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd