(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් ඉල්ලා රට පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ මාලාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් අද (18) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය කඳුඵ ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීය.
විරෝධතාකරුවන්ට එම විශ්වවිදයාලය ආසන්නයේදීම පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර අතර එම ප්‍රහාරයත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd